lan englan tam

පුවත්

ගොඩක් හිත රිද්දාගෙන සිනාසෙන ආශාගේ කතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් සිය ජීවිතය තුළ බෙහෙවින් හිත රිද්දාගෙන ඇති බවත් තමන් කවුදැයි යන්න තවමත් සොයමින් සිටින බවත් ජනප්‍රිය රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ පවසන්නීය.

මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග එක් වෙමින් ඇය බොහෝ දීර්ඝ කතාබහකට එක් වූවාය.
ආශා සුන්දර මෙන්ම සෑම විටම සිනාවෙන් සිටින තැනැත්තියක වීම හේතුවෙන් ක්ෂේත්‍රයේ මෙන්ම රසික ආකර්ෂණයද බෙහෙවින් ඇති තැනැත්තියක වේ.
අද (31) සවස යූටියුබ් නාලිකාව ඔස්සේ ඇගේ සංවාදය විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News