lan englan tam

පුවත්

අභිෂේකාගේ ප්‍රසංගය අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභිෂේකා විමලවීරගේ 'ආදරෙයි නම් පරිස්සම් කරගන්න' ප්‍රසංගය රත්නපුර ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී අද (31) සවස 06ට ආරම්භ කෙරේ.

අභිෂේකාගේ රසවත් ගීත ගණනාවක් සහ අලුත් ගීත ඇසීමට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.

Back to top
Go to bottom

Popular News