lan englan tam

පුවත්

'මිල්ලෙ සොයා' හැදූ බූඩිගෙන් Course එකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිහින දේශයෙන්, මිල්ලෙ සොයා, මාතා, නිම්නයක හුදකලාව යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ බූඩි කීර්තිසේන විසින් සිනමා සංස්කරණ පාඨමාලාවක් ආරම්භ කරනු ලබයි.

ඔහු විසින්ම මෙහෙයවනු ලබන සංස්කරණය පාඨමාලාවක් වන මේ සඳහා සම්බන්ධ වීමට විෂයට කැමැත්ත දක්වන්නන්ට අවස්ථාව තිබේ.
777740600 අංකය ඔස්සේ මේ සඳහා තොරතුරු විමසීමේ අවස්ථාව තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom