lan englan tam

පුවත්

K.A.W. පෙරේරා - මෙරට චිත්‍රපට 20ක් අධ්‍යක්ෂණය කළ ප්‍රථමයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ පළමු වරට චිත්‍රපට විස්සක් අද්‍යක්ෂණය කළ සිනමාකරුවා ලෙස හඳුනාගත හැකි කේ.ඒ්.ඩබ්ලිව්. පෙරේරා පිළිබඳව මෙවර ARUNA GUNARATHNE යූටියුබ් සිනමා විමර්ශනයේදී සාකච්ඡාවට ගැනේ.

ඔහු සම අධ්‍යක්ෂණය කළ පිරිමියෙක් නිසා සහ සුහද සොහොයුරෝ හැරුණු විට තනිවම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 24ක් වන බවත් දෙබස් රචකයකු ලෙස කේ.ඒ්.ඩබ්ලිව්. පෙරේරා අත්පොත් තැබුවේ රේඛාව චිත්‍රපටයෙන් බවත් එහි පවසයි.
අරුණ ගුණරත්න සිනමා විචාරකයාට කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සමග ඇති නිහතමානී ඇත්දැකීම්ද එහිදී හෙළි කරයි.

Back to top
Go to bottom

Popular News