lan englan tam

පුවත්

සැප්තැම්බර් 27 නිකුත් වන කෘති කිහිපයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ කෙරෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළි දැකීමට නියමිත කෘති කිහිපයක් පිළිබඳව ඒ සඳහා ප්‍රකාශන දායකත්වය ලබා දෙන 'විදර්ශන' ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ විසින් පළ කරනු ලැබ තිබිණි.

ඉන් එක් කෘතියක් වන්නේ 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' කෙටිකතා අංශයේ අත්පිටපත් 118ක් අතුරින් අවසන් තිදෙනා අතරට තේරී පත් වූ රංගන ශිල්පිනියක සහ ලේඛිකාවක වන කුමුදු කුමාරසිංහගේ 'ආච්චිලා, මිනිබිරීලා සහ තවත් ගැහැනු' කෘතිය වේ.
මේ සමග මංජුල වෙඩිවර්ධනගේ 'අප්‍රේල් හටන් කවි', 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' කෙටිකතා අංශයේ අත්පිටපත් 118ක් අතුරින් අවසන් තිදෙනා අතරට තේරී පත් වූ සමිත බී. අටුවබන්දෑලගේ 'වනිගසේකර තිත් මුවෙක්' කෘතිද එදින එළි දැක්වීමට නියමිතය.
මීට අමතරව පළ කරනු ලබන කෘති පිළිබඳවද වරින් වර දැනුම් දීම විදර්ශන අධිපති සිය අඛණ්ඩ කාර්යයක් කොටගෙන තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom