lan englan tam

පුවත්

ජයසිරි හෙට දැයට සමුදෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පී, කෘතහස්ත නිර්මාණකරු ඩබ්ලිව්. ජයසිරිගේ අවසාන කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (24) සවස සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ඔහුගේ දේහය අද (23) පෙරවරු 10 සිට හෙට සන්ධ්‍යාව දක්වා අවසන් ගෞරව දැක්වීම පිණිස බොරැල්ල බානි රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom