lan englan tam

පුවත්

ලෝක ළමා දිනය වෙනුවෙන් The Cruel Toy

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ළමා දිනය වෙනුවෙන් නිමැවුණු The Cruel Toy කෙටි චිත්‍රපටය අද (01) දිනයේ එළි දක්වා තිබේ.

මින්දුල සෝම විජේරත්න විසින් තිර රචනා කරනු ලැබ අධ්‍යක්ෂක්ෂණය කරන ලද චිත්‍රපටය චන්න විජේරත්නගේ නිෂ්පාදනයකි.
ඒඩ්‍රියානා බීසස්, ධනූෂා ගොඩපතිරණගේ, මාරියන් උත්පලා, අමිල අප්පුහාමි මෙහි රංගනයෙන් දායක වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom