lan englan tam

පුවත්

නොවැම්බර් 14 හොරු පන්නලාම දාමු; මේරියන්ස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී දූෂකයින් හැටියට සලකන දේශපාලනඥයින් පන්නා දැමිය යුතු බව මේරියන්ස් නායක නලින් පෙරේරා පවසයි.

ඔහු කොළඹ සහභාගි වූ ගෘහස්ත සංගීත ප්‍රසංගයකදී මේ බව නලින් විසින් පවසනු ලැබ තිබේ.
"මේ ගමන ලස්සනට යන්න අපි ප්‍රාර්ථනා කරමු. අතහිත දෙමු.... අපේ රටේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කිව්වට හොරා කිව්වම මතක් වෙන්නේ පාර්ලිමේන්තුව...." යැයි නලින් පවසයි.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom