lan englan tam

පුවත්

ගෝවින්දාට තමන් අතින්ම වෙඩි වදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බොලිවුඩ් නළු ගෝවින්දාට අද (01) සිය නිවසේදී තම බලපත්‍රලාභී රිවෝල්වරයෙන් අහඹු ලෙස කකුලට වෙඩි වැදී ඇත.

අනතුර සිදු වන විට ගෝවින්දා නිවසේ තනිවම සිට ඇති අතර රිවෝල්වරය ගබඩා කිරීමට යාමේදී අහඹු ලෙස වෙඩි වැදීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නළුවාගේ ජීවිතයට සිදු වීමෙන් අනතුරක් නොවන බවද ඔහුගේ කළමනාකරු ප්‍රකාශ කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom