lan englan tam

පුවත්

ලොන්ලියෙස්ගේ කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'අමු මියුසික් කල්චර්' යනුවෙන් අලුත් ගීත ආරක් හඳුන්වා දුන් සන්ජීව් ලොන්ලියෙස්ගේ අලුත්ම අමු ගීතය පසුගියදා එළිදැක්විණි.

එර්බා සුවද විසිරුන සුදු වැල්ලෙ කරුවලේ
සල්ලෙ කොලම විසිවුනා උඹෙ මල්ලේ මගෙ කොලේ
ධර්මෙ උනත් පැලවෙනවනෙ රස්ත උඹෙ හිතේ
දින්න එව්න් දින්නෙම උන්ගෙ කර්මෙම නෙමේ

කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා

පල ඇති රුකටලු ගහන්නේ බොරු වචන කොට කොටා
එකෙක් උඩ එනකොට කහන්නෙ ඇයි මොකද කටකතා
අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා
නැමෙනවා මචන් වී කරල උනත් පැහෙන තරමටා

කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා

පද රචනය, තනු, සංගීතය, ගායනය සංජීව් ලෝන්ලියෙස් විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom