lan englan tam

පුවත්

සමාජ විරෝධී ක්‍රියාවක් ගැන ජනප්‍රිය නළුවෙකු අත්අඩංගුවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකුට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව හිරු එෆ්එම් ප්‍රවෘත්ති සේවය අද (06) දහවල් වාර්තා කර තිබිණි.

ඔහු විසින් අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා අල්ලස් ලබා දීමටද තැත් කරනු ලැබ ඇති බව එහි සඳහන් විය.
එම නළුවා කවුරුන්ද යන්න මේ දක්වා නිසි ලෙස අනාවරණ කරගැනීමට නොහැකි වූ අතර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබමින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ එවැනිම නඩු විභාගයක්ද ඔහු සම්බන්ධයෙන් සිදු වන බව පුවත් සේවය වාර්තා කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom