lan englan tam

පුවත්

කමල් අද්දරආරච්චි විජේවීර පුතුගේ පක්ෂයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සහ ප්‍රවීණ නළුවෙකු වන කමල් අද්දරආරච්චි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුතු උවිඳු විජේවීරගේ දේශපාලන පක්ෂය වන 'දෙවැනි පරපුර' සමග එක්ව දේශපාලන කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.

යහපත් විපක්ෂයක් සෑදීමේ අවශ්‍යතාව අනුව යමින් ඒ සඳහා කටයුතු කිරීමට තමන් තීරණය කළ බවත් වත්මන් ජනාධිපතිවරයා පත් වීමට ක්‍රියාකාරීව කටයුතු කළ කලාකරුවෙකු ලෙස තමන් සතුටු වන බවත් ඔහු අද (09) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

kemadasa

shungara

Back to top
Go to bottom