lan englan tam

පුවත්

ලාඩ්ලි සම්මාන දෙකක් ආන්‍යාට සහ සොනාලිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු ආසියාවේ මාධ්‍යවේදිනියන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙවර ලාඩ්ලි මාධ්‍ය සම්මාන උළෙලේදී මහරාජා සමූහ ව්‍යාපාරයේ ප්‍රවෘත්ති අංශය නියෝජනය කරන නිවුස්ෆස්ට්හි සොනාලි වනිගබදුගේ සහ නිදහස් මාධ්‍යවේදිනී ආන්‍යා විපුලසේන සම්මානයට පාත්‍ර වී ඇත.

2024 ඉන්දියාවේ මුම්බායිහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාව සඳහා වූ කීර්තිමත් දකුණු ආසියානු ලාඩ්ලි මාධ්‍ය සම්මාන දිනා ගත් දෙදෙනාගෙන් ආන්‍යා කලක් ලේක් හවුස් ආයතනයේ සේවය කළාය.

kemadasa

shungara

Back to top
Go to bottom