lan englan tam

පුවත්

ඩ්‍රම්ස් වාදකට වෙන් කළ FREEZE ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

FREEZE සංගීත කණ්ඩායමේ අලුත්ම ගීතය 'කුමාර' දින දෙකක් ඇතුළත යූටියුබ් හි Trending ඉදිරි පෙළ 30ට එකතුව තිබේ.

FREEZE සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක රුක්ෂාන් කුමාර වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් වීම මෙහි සුවිශේෂිත්වයයි.
සඳිනි ප්‍රනාන්දු සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සමග වීඩියෝවට රංගනයෙන් දායකත්වය දක්වා ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom