lan englan tam

පුවත්

ලංකාවේ ජින්ජර් බියර් බොන Spider Man

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Spider Man සුප්‍රසිද්ධ චිත්‍රපට මාලාවේ සුපිරි වීරයා වන ජනප්‍රිය ඇමරිකානු නළුවෙකු වන අතර ඔහු පසුගියදා ලංකාවේ ජනප්‍රිය පාන අතර එකක් වන 'ජින්ජර් බියර්' (EGB) පානය කරනු දක්නට ලැබිණි.

සුප්‍රසිද්ධ Chicken Shop Date වැඩසටහනේදී ඔහු මෙසේ ජින්ජර් බියර් පානය කරනු දක්නට ලැබුණු අතර එහි පූරක ඇමීලියා සමග ඔහු පවසන්නේ තමන් ජින්ජර් බියර් පානයට ප්‍රිය කරන බවයි.
වෙළඳපොළේ අලෙවි වන විවිධ දේශීය විදේශීය පාන වර්ගවල සෞඛ්‍යයට ඇති අවදානම පිළිබඳව විවිධ කතා පැවතියද මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ජින්ජර් බියර් සඳහා විශේෂ අවස්ථාවක් වන්නේ හොලිවුඩය නියෝජනය කරන කලා ශිල්පියෙකු ශ්‍රී ලංකාවේ පානයක් මෙසේ ප්‍රසිද්ධියේ පානය කරනු දක්නට ලැබීම හේතුවෙනි.

Back to top
Go to bottom

Popular News