lan englan tam

පුවත්

'බෝයි බෑන්ඩ්' චිත්‍රපටය Solo Town දෙසැම්බර් 05 වැනිදා සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 රවීන් කණිෂ්ක, මිෂෙල් දිල්හාරා, ශෙනායා වැන්හොෆ් රංගනයෙන් දායක වන Solo Town චිත්‍රපටය දෙසැම්බර් 05 වැනිදා සිට සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

චතුරංගන ද සිල්වා සහ සහන් වික්‍රමාරච්චි අධ්‍යක්ෂණයෙන්ද උදිත කුරේ, සෙව්වන්දි වීරසිංහ නිෂ්පාදනයෙන් දායක වන මෙහි සංජය ලෙස රවීන් ප්‍රධාන චරිතයෙන් දායක වෙයි.
චිත්‍රපටයේ තේමාව වන 'සෝලෝ ටවුන්' සංගීත කණ්ඩායමේ නායකයා වන්නේ 'සංජය' වේ.
කාංචනා අනුරාධි සහ සුපුන් පෙරේරා ගයන 'අද යං දැන් මාත් එක්ක' යනාදී රසවත් ගීතය ගණනාවකින් සමන්විත වන 'සෝලෝ ටවුන්' නිසැකවම ප්‍රේක්ෂකයින්ගේ මීළඟ සිනමා බලාපොරොත්තුව වනු ඇත.

සංගීතය සහ තාරුණ්‍යය එක්ව කැටිකොට ඔබවෙත එන solo town නවතම සිංහල චිත්‍රපටය දෙසැම්බර් මස 05 වන දින සිට තිරගත වීමට නියමිතයි.

kemadasa

shungara

Back to top
Go to bottom