නෙළුම් පොකුණ පස් පියුමෙන් සැරසෙන ඒ මිහිරි ස්වර සන්ද්යව නෙත් පුරා සිත් පුරා විදින්න ජූනි 9 වන දා සවස 7.00 ට නෙළුම් පොකුණ රගහලට එන්න...
මකරන්ද වූ කලී වර්තමාන ජන ජීවිතයට සමීපව ඉතා ප්රබල සන්තාවක් බවට පත්ව ඇති ජනප්රිය සංස්කෘතියත්, ඊට වෙනස් වූ ප්රබුද්ධ ගීත කලා සංස්කෘතියත් එකට යා කෙරෙන නිරූපණාත්මක ගීත ප්රසංගයකි...
මෙය පංච පුද්ගල ගායන සුවඳ විසිරෙන නැවුම් සංගීතමය අත්දැකීමකි..