ඇන්තනී පවුලේ දරුවන් තිදෙනා එකම දිනක විවාහ විය. අඛිල දනුද්දර පියෙක් වූයේ මෑතකය.ඒ දෙපලගේ දියණිය ආරන්්යාය.සිගිති ආරන්්යා දෙවියන් ඉදිරියේ බෞතීස්්ම කරණු ලැබුයේ කිතුනු ආගමේ චාරිත්රානුකූලවය.
මෙම චාරිත්රානුකූල දේව මංගල්ලය වෙනුවෙන් පවුලේ සියල්ලෝම එක් රැස්වී සිටියහ.
මංගල්ලය සංවිධානය කර තිබුනේ මාධවී වත්සලා ය.
ජායාරූප BLOOMS(බ්ලූම්ස්) ජායාරූප ශිල්පීන් විසිනි.. බිළිදියගේ ඇඳුම් සහ අඛිලගේ බිරිඳගේ ඇඳුම් නිර්මාණය කොට තිබුනේ එරන්ජනා විසිනි
අඛිලගේ ඇඳුම් නිර්මාණ ශිල්පියා නාමල් බාලචන්ද්රය.
ජායාරූප BLOOMS PHOTOGRAPHY ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී
ඒ සොඳුරු මංගල්ලයේ ජායාරූප පහළින් බලන්න.
https://mirrorarts.lk/ar/featured/6479-baby-aranya-anthony-s-baptism#sigProId5542bda2ce