lan englan tam

මනෝරාණි හඳගමගේ ඇඟේ හැපිලා; අජිත් ගලප්පත්ති

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ස්වර්ණාධිපත්යයට හදගමාධීකාරී බලය අඩපන වී ඇත.

ස්වර්ණක්කාගේ දීප්තිය කෙතරම්ද යත් මිය ගිය රිචඩ් ද සොයිසා (අමු දෙබසකින්ම) පොන්නයකු කර ඇත. ඉපැරණි ප්රවෘත්ති විශාල තිරයට ගැනීම සහ ඒ ඉපැරණි චරිතවලලට සමාන රූපය ඇති නළුවන් යොදා ගෙන ඇති ආකර්ශනය කැපී පෙනේ.

ප්රවෘත්ති වාර්තාකරණයෙන් එහා ගිය චරිත ගොඩනැංවීමක් නැත. සෞම්ය සහ රිතිකා රූකඩ මෙනි. සත්ය චරිත හමුවේ ඔවුන්ගේ චරිත මතු වීමටත් පෙර චිත්රපටය අවසන් වෙයි. මෙය ස්වර්ණාගේ සිහිණයක් බව සහ මෙය හදගමගේ ඇගේ වැදුණු අහඹු චිත්රපටයක් බව ඔහුම කියා ඇත. හදිසියේ ප්රසූත කළ අහඹූ ගැබ්ගැනීමක් වන් දුර්වල චිත්රපටයකි. (මා මෙහි දවටන්නේ මනෝරානී නිලේන්ද්රගේ සිහිනයක්ව තිබුණු කාලේ ස්වර්ණාගේ කැපවූ තරම පෙන්වන සේයාරුවකි. මෙය දිවුලාගේද සිහිනයක්ව තිබිණි.) මට නරඹන්නට සිදුවූයේ හදගමගේ ඇගේ හැපුණු අහම්බයකි.

 

සිනමා විචාරක අජිත් ගලප්පත්ති විසිනි

Back to top
Go to bottom