lan englan tam

පුවත්

ලෝක විවාහක රූ රැජන අනු ශූරතාවිය ඉෂාදි සිය රටට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

40 වැනි ලෝක විවාහක රූ රැජන තරඟාවලියේ අනු ශූරතාව දිනූ ශ්‍රී ලාංකික විවාහක රූ රැජින ඉෂාදි අමන්දා ඊයේ (04) සිය මව්රටට

පැමිණියාය.
ඇමරිකාවේ ලාස්වේගාස් නුවරදී පසුගිය 30 වැනිදා පැවැත්වුණ ලෝක විවාහක රූ රැජන තරඟාවලියට ලෝකයේ රටවල් 40ක විවාහක රූ රැජනියන් සහභාගි වූ අතර දකුණු අප්‍රිකාවේ විවාහක රූ රැජන මෙම තරඟාවලියේ ජයග්‍රාහිකාව වූවාය.
ඉෂාදි තරඟය සඳහා පිටව යන මොහොතේ නොතිබූ හරසර බොහොමයක් ඇයගේ ජයග්‍රහණයත් සමග සිය රටට ඒමේදී ඇයට හිමි වී තිබිණි.

Back to top
Go to bottom