lan englan tam

පුවත්

කොළඹ සරසවිය - 60 දශකයේ විද්‍යාර්ථින්ගේ එකමුතුව 23

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කොළඹ විශ්වවිද්‍යාලයේ හැටේ දශකයේ විද්‍යාර්ථින්ගේ එකමුතුවේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව පෙබරවාරි 23 වැනි දින පෙරවරු 9. 00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

හැටේ දශකයේ (1963 – 1969) කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ, එහෙත් එකමුතුවේ සාමාජිකත්වය ලබා නොමැති විද්‍යාර්ථීන්ට ද තමන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිටි බව සනාථ කිරීමෙන් එයට සහභාගි විය හැකිය.
සහභාගි වන විද්‍යාර්ථින් 0777364901, 0777756830 යන දුරකතන අංකවලට හෝ 0777264433 යන වට්ස් ඇප් (Wහටප්ප්) අංකයට පෙබරවාරි 16 දිනට පෙර දැනුම් දී ලියාපදිංචි විය යුතුය.

Back to top
Go to bottom