lan englan tam

පුවත්

යුරේනිගේ Swans by the Sea මේ වසර අගදී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියකද වන යුරේනි නොෂිකා රංගනයෙන් දායක වන අමල් අල්විස් අධ්‍යක්ෂණය කළ Swans by the Sea චිත්‍රපටය මෙම මසදී ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

චිත්‍රපටයේ යුරේනි සමග හේමාල් රණසිංහ සහ අශාන් ඩයස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
2025 වසර අග වන විට චිත්‍රපටය ලංකාවේද තිරගත වීම බොහෝ විට අපේක්ෂා කළ හැකි අතර මෙය යුරේනි බෙහෙවින් බලාපොරොත්තු තැබූ ඇගේ දිවියට සමීප චිත්‍රපටයක් බව Mirror Arts සමග මීට පෙර පැවසුවාය.

Back to top
Go to bottom