lan englan tam

පුවත්

ප්‍රවීණ ගායන ශිල්පීනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ ගායන ශිල්පීනියක් වන අමිතා වැදිසිංහ මහත්මිය  අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඇගේ පවුලේ අය විසින් ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබේ.  

 
"සෙංකඩගලපුර දළදා බුදුරැස් " , "ඔන්න බබෝ ඇතින්නියා" , "බැද්ද පුරා" වැනි ගීත  නිර්මාණ ඔස්සේ  ඇය රසිකයන් අතර ජනාදරයට පාත්‍ර වී ඇත.
 
අමිතා වැදිසිංහ මහත්මියගේ වියෝව සම්බන්ධව මිරර් ආර්ට්ස් අපගේද සාතිශය සංවේගය පලකර සිටිමු.
Back to top
Go to bottom