ශ්‍රී ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන " හවුස්ෆුල්" සිංහල චිත්‍රපටය පෙබරවාරි 27 වනදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරඟත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක, නිලන්ති ඩයස්, ටෙඩී විද්‍යාලංකාර, වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් දායක වන අතර නවක ශිල්පීන් රැසක් ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.

ඔබත් ඔබේ ළඟම සිනමාහලෙන් පෙබරවාරි 27 "හවුස්ෆුල්" නරඹන්න.