lan englan tam

පුවත්

මව්වරුන් උදේසා පිදෙන 'නෙංජෝඩ මොලි'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විශාරද නිකිල් කවීෂ සංගිතය අධ්‍යක්ෂණය කළ, කයිලි මෙලීසාගේ පද රචනයෙන් හා ගායනයෙන් නිර්මාණය වූ “ නෙංජෝඩ මොලි” නම් දමිළ ගීතය යූ ටියුබ් මාධ්‍යජාලයේ “kylashes” යූටියුබ් නාළිකාව හරහා ඉකුත් පෙබරවාරි 25 වෙනිදා නිකුත් විය.

 
f6c33b6b d2b3 4d95 95de 0c88ba642e17
 
චිත්‍ර ශිල්පිනියක්, කිවිදියක්, කතෝලික පුවත්පත් ලේඛිකාවක් හා ගුරුවරියක් ලෙස දැනට සේවයෙහි යෙදෙන ගායන ශිල්පිනි කයිලි මෙලිසාගෙ ප්‍රථම ගීතය මෙයයි.
 
හදවතේ භාෂාව එනම් “නෙංජෝඩ මොලි” ලෙස දමිළ බසින් ගීතවත් වූ මෙම ගීතය සියලුම මව්වරුන් උදෙසා පිදෙන හෘදයාංගම තුති පිදුමකි.
සංගීත ක්ෂෙත්‍රය තුළ දුලබව භාවිත වන තේමාවක් ඇසුරින් සිය කුළුදුල් ගීතය එළිදක්වීමට තිරණය කර ඇත්තේ ද ඇයගේ මව සඳහාය.
 
1b3c217c c59e 4b58 b81f a064d2ce605f
 
තවද ලෝකවාසි සියලුම ජනතාවට ඇය මෙම ගීතය මගින් පෙන්වන්නෙ මවකගේ ආදරය, නිකැලැල් සෙනෙහස හා එවැනි ආදරයක් ලබන දරුවකු තුළ සිය මව කෙරෙහි ඇති වන ගෞරවය, ලෙංගතුකම ඇය මෙලෙස, ගීතයකින් වචන කර ඇත.
 
Back to top
Go to bottom