මෙරට සිනමාවට එක්වන අලුත්ම සිනමාපටයක් වන 'පරාග' චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා ආරම්භ වුනා.
ඒ නව පරපුරේ ජනප්‍රිය නලුනිලි යුවලක් වන යෂ් වීරසිංහ - රශිප්‍රභා සංදීපනීගේ රංගනයෙන්...
පරාග චිත්‍රපටය ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයකි. ඔහු මීට පෙර හේලි, වෙස්, දාම් වැනි ජනකාන්ත ටෙලි නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙනවා.
