ආචාර්ය වසන්ත සේන වැලිඅංගගේ ගේ, “ත්රෙලෝක්යවිජයා” පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආයුර්වේදීය සහ බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවන මිනිසා සහ කංසා අතර සහසම්බන්ධතාවෙහි විකාශනය නම් කෘතිය පසුගියදා එලි දැක්වුණි.
මහාචාර්ය ඉඳුරාගාරේ ධර්මරතන හිමි, මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, ඌරු වරිගේ වන්නිල ඇත්තෝ, වසන්ත දුක්ගන්නාරාළ, නිහාල් නෙල්සන්, නදීක ගුරුගේ, චින්තන ධර්මදාස ඇතුළු අමුත්තන් විශාල පිරිසක් එදිනට සහභාගී වී සිටියහ.
එහිදී ත්රෙලෝක්යවිජයා සම්බන්ධයෙන් කතිකාවතක් ද පැවැත්විණි.
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
-
Title Title
View the embedded image gallery online at:
http://mirrorarts.lk/ar/news/1621-2017-08-03-03-19-42#sigProId0ddb3e5db9
http://mirrorarts.lk/ar/news/1621-2017-08-03-03-19-42#sigProId0ddb3e5db9