මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිනමා නිර්මාණයක් වන “බිම්බා දේවි හෙවත් යශෝධරා” හි ප්‍රධාන චරිතයට පණ පෙවූ ඉන්දීය නිළි පල්ලවී සුභාෂ් හට ඇගයුම් සම්මානයක් හිමි වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුණ සවුත් ඒෂියන් ෆෙස්ටිවල් ඔෆ් ආට්ස් ඇන්ඩ් ලිට්රිචර් (SAFAL) උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙසින් සහභාගී වූ ඇය මෙතෙක් සිනමාපට සහ රූපවාහිනී නාට්‍යයන් තුළ දැක්වූ කුසලතාවය වෙනුවෙන් මෙසේ ඇගයුමට ලක් විය.
එහි විශේෂ අවස්ථා පහතින්,
https://mirrorarts.lk/ar/news/4113-an-award-for-pallavi#sigProIde7486cd043