භාතිය-සන්තුෂ්ගේ “ඔබ නිසා”
ජනප්රිය ගායන ශිල්පින් දෙපළක් වන භාතිය-සන්තුෂ් සංගීත දිවියට 20 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කරන ලද “ඔබ නිසා” ප්රසංගය 10,11, සහ 12 යන දිනවලදී කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.
මේ සඳහා අශාන්ති, රන්දීර්, උමාරියා, උමාරා ඇතුළු ගායන ශිල්පින් ශිල්පිනියන් කිහිප දෙනකු ද සහභාගී වේ.
එම ප්රසංගයේ පළමු දිනයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/4618-b-s-oba-nisa-first-show#sigProId6698a8ccd2