lan englan tam

පුවත්

නීල පබළු අවසානයට අවසරයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිරස රූපවාහිනියේ වසර ගණනක් මුළුල්ලේ විකාශය වූ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන නීල පබළු ටෙලිනාට්‍යය අද (26) දිනයෙන් අවසන් වීමට නියමිතය.

ඉතා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තමන් වටා රඳවා ගැනීමට වසර ගණනක් සමත් වූ 'නීල පබළු'හි ප්‍රධාන චරිත වන අබිමන් - කුරුලු යුවල එහිදී අවසානයේ විවාහාප්‍රාප්ත විය.
'නීල පබළු' 1579 අවසන් කොටස එහි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙහි පළ කරමු.

Back to top
Go to bottom

Popular News