lan englan tam

පුවත්

IMAX සිනමාහල ආරම්භයේ දෛවෝපගත කතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'හැව්ලොක් සිටි මෝල්හි' විවෘත කිරීමට නියමිත Scoop Cinemasහි ලංකාවේ එකම හා ප්‍රථම IMAX සිනමාශාලාව අද (26) දින විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ දක්ෂතම 3D ශිල්පියෙකු වන නදීක දර්ශන විසින් මේ බව මීට පෙර පවසනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් 'සිනමාවේදීන්' සමූහයේ අවධානය පිණිස උපුල් දිසානායක විසින්ද මේ දන්වනු ලැබ තිබිණි.
Deadpool & Wolverine wisheaSha dharshana විශේෂ දර්ශන එම දිනයේම සිදු වන අතර මේ වතාවේ වෙනම විශේෂිත තිරයක් සඳහා හාන්සි වී නැරඹිය හැකි ආසන නොපනවා හැම පෙළකටම Recliner Seats Raw දමා දමා නැරඹීමට අවස්ථාව තිබූ බව මීට පෙර කියවිණි.
කෙසේ නමුත්, මෙහි ඇති දෛවෝපගත අවස්ථාවක් හැටියට සිනමා විචාරක හා සිනමාවේදී අරුණ ගුරත්න මෙවන් සඳහනක් කර තිබිණි.
ඒ ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාරිකයෙකු විසින් ඉදි කරන ලද පළමු සිනමාහල වන කොළඹ රීගල් සිනමාහල 1930 වර්ෂයේදී අද වන් දිනක ආරම්භ කර වසර 94ක් පිරෙන දින IMAX සිනමාශාලාව ආරම්භ කිරීමේ වැදගත්කමයි.

Back to top
Go to bottom

Popular News