දුකට පත් හදවත් සුවපත් කළ අභින කණ්ඩායම...
පාස්කු ඉරුදින මිගමුව කටුවපිටිය පල්ලියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කම්පනයට පත්වුවන්ට අස්වැසිල්ලක් ගෙන ඒමට ප්‍රවීන රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ ප්රමුඛ අභින කණ්ඩායම පසුගියදා කටයුතු කර තිබුණා.
ඒ ඔවුන්ගේ සිත් සුවපත් කිරීම උදෙසා දින දෙකක් පුරා වැඩසටහනක් පවත්වමින්.
සීදුව සුවපත් අරණේ දී පැවැත්වුණු මෙම වැඩමුළුවට ළමයින්, තරුණ පීරිස්, මව්වරුන් ඇතුළු 50 කට ආසන්න පිරිසක් සම්බන්ධ වී තිබුණා.
එසේම මෙම සද්කාර්යය දිගටම සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පුහුණුව පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් වෙත අභින කණ්ඩායම ලබාදුන් බවත් වාර්තා වෙනවා.
ත්‍රස්ත ප්‍රහාරයෙන් කම්පනයට පත් සිත් නැවත නඟා සිටුවමින්, ඔවුන්ගේ මුහුණට සිනහවක් එක් කරමින්, ඔවුන්ගේ හදවත් සුවපත් කිරීමේ උතුම් කාර්යය සඳහා දායක වූ සියලු දෙනාටම මිරර් ආට්ස් කණ්ඩායමේ හද පිරි ස්තූතිය පුද කරන්නෙමු.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/5291-abhina-190531#sigProId5353d72bfc