"සංසාරේ දඩයක්කාරයා" හි මංගල දර්ශනයේ විශේෂ අවස්ථා..
ප්රවීණ ගත්කතුවර සයිමන් නවගත්තේගමයන්ගේ නවකතාවක් ඇසුරින් සම්මානනීය චිත්රපට අධ්යක්ෂ ප්රසන්න ජයකොඩි විසින් නිමැවූ නවතම සිනමා නිර්මාණය, "සංසාරේ දඩයක්කාරයා" හි මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්වුණි.
ඡායාරූප : ධනංජය චතුරංග
View the embedded image gallery online at:
http://mirrorarts.lk/ar/news/5533-sd-190722#sigProIdc986ee9cf5
http://mirrorarts.lk/ar/news/5533-sd-190722#sigProIdc986ee9cf5