lan englan tam

පුවත්

ජාතික කලාගාරයේ ඇති ජීවමාන ඉටිරූ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජාතික කලාගාරයේ ඇති ජීවමාන ඉටිරූ

 

මෙරට පළමු ඉටි කෞතුකාගාරය කොළඹ ජාතික කලා ගාරයේදී විවෘත කරන ලද්දේ 2014 වසරේ දී ය.

එහි ප්‍රදර්ශනයට තබා ඇති ජීවමාන ඉටි රූප 14 අතර කලාකරුවන්, ජාතික වීරයන්, ලෝක ප්‍රකට පුද්ගලයන් ද වෙනවා. මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ඩබ්. ඩී. අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න, බෘස්ලී, චේ ගුවේරා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, ඇහැලේපොළ කුමාරි හාමි, මද්දුම බණ්ඩාර හා කැප්පෙටිපොළ නිළමේ යන අයගේ ජීවමාන ඉටිරූ එහිදී දැකබලා ගැනීමට හැකි යි.

මෙම කෞතුකාගාරයේ ඉටි රූප නිර්මාණය කර ඇති නිර්මාණ ශිල්පීන් වනුයේ අතුල හේරත් හා මහීම හේරත් කියන පිය පුතු දෙදෙනාය.

View the embedded image gallery online at:
https://mirrorarts.lk/ar/news/5591-wax-190801#sigProId9ecdac9a98

Back to top
Go to bottom

Popular News