“මහත්මා ඇට් ගාන්ධි ඩොට් කොම්” ඔක්තෝබරයේ වේදිකාවට
මහාචාර්ය අස්ගර් වජාහත්ගේ රචනයක් අනුව නිර්මාණය කෙරෙන “මහත්මා ඇට් ගාන්ධි ඩොට් කොම්” වේදිකා නාට්‍යයේ පෙර පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී. මෙය සිංහලයට අනුවර්තනය කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රන්ජිත් හේවාවිතානගමගේ විසිනි.
මහත්මා ගාන්ධි 150 වැනි ජන්ම දින සැමරුමට සමගාමිව “මහත්මා ඇට් ගාන්ධි ඩොට් කොම්” එළඹෙන ඔක්තෝබරයේ කොළඹ දී වේදිකාගත කිරීමට නියමිත ය.
එහි පෙර පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන ආකාරය අපහතින්,
https://mirrorarts.lk/ar/news/5640-mahathma-gandhi-190811#sigProId48d8a80566