රාජ්‍ය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයේ අවසන් දිනය අද යි
බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයේ අවසන් දිනය අද (5) යි.
කොළඹ, ජේ.ඩී.ඒ කලාගාරයේ පැවැත්වෙන ප්‍රදර්ශනය උදැසන 9 සිට රාත්‍රී 7 දක්වා මහජනයා වෙත විවෘතව තිබේ.
ඡායා: Kaushalya Suwandahennadi ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගැනුණි
https://mirrorarts.lk/ar/news/6104-state-art-and-sculpture-191205#sigProId8933d14d26