lan englan tam

පුවත්

බාහු වෙනුවෙන් කවි ලියන්නේ කෙසේද; ජයපාලන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලාංකික කවියෙකු මෙන්ම වර්තමානයේ නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය ලැබ, ඉන්දීය කොලිවුඩ් සිනමාවේ රංග පෞරුෂයක ලෙස ගෞරව ලබන වී.අයි.එස්. ජය පාලන් පසුගිය දිනක අප අතරින් සමු ගත් නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න වෙනුවෙන් සටහනක් තබා ඇත.

'වික්‍රමබාහු වෙනුවෙන් උපහාර කවියක් ලියන්නේ කෙසේද' යන පැනය සමග ජයපාලන් මෙම සටහන ලියා තිබේ.

"ජීවිතයෙන් සදහටම නොපෙනී ගිය දෙමළ, මුස්ලිම්, මලයාලම් දෙමළ භාෂා කතා කරන මිනිසුන්ගේ හදවත් තුළ සදා ජීවත් වන සිංහල සහෝදරයෙකු වන වික්‍රමබාහු කරුණාරත්නට උපහාර කවියක් ලියන්නේ කෙසේද?
ජනවාර්ගික සමගිය ගැන එඩ්මන්ඩ් සමරක්කොඩි වැනි සහෘදයන් වෙනුවෙන් වෙන් වුණු සිංහල සහෝදරවරුන්ගේ මතක තුළ ඔබත් අප හදවත් තුළ සැමදා ජීවත් වනු ඇත." යනුවෙන් ජය පාලන් ලියා තිබේ.

Back to top
Go to bottom

Popular News