lan englan tam

පුවත්

TAKE CARE වෙනසට තව දින 03යි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අනුෂ්ක රසාංජන සිල්වා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ TAKE CARE ටෙලිනාට්‍යය අවසන් කථාංගයට ළඟා වී ඇති අතර මීළඟ සෙනසුරාදා එනම්, සැප්තැම්බර් 21 වැනිදා එහි කොටස් දෙකක් එකවර පැයක කාලයක් තුළ විකාශය කිරීමට නියමිතය.

TAKE CARE ප්‍රචාරක වීඩියෝව පසුගිය දිනක නිකුත් කෙරුණු අතර එය නරඹා කුතුහලයෙන් කැළඹුණු බොහෝ රසික පිරිසක්ද නාට්‍යය පිළිබඳව ප්‍රතිචාර දක්වා තිබිණි.
කෙසේනමුත්, ජනාධිපතිවරණය පැවැත්වෙන දින විශේෂ වෙනසක් TAKE CARE තුළද සිදු වන බව පෙනෙන්නට තිබේ. එහි අවසානය නැරඹීමට නිෂ්පාදක කණ්ඩායම රසික ප්‍රජාවට ආරාධනා කරයි.

Back to top
Go to bottom

Popular News