lan englan tam

පුවත්

දිල්කිට ජයසිරි මංගලම්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂාගේ විවාහ මංගලෝත්සවයේ ඡායාරූප මේ වන විට පළ කර තිබේ.

කාලයක් දිල්කිගේ පෙම්වතා වූ නදුන් ගිම්හාන දිල්කිගේ සැමියා වීමට වාසනාවන්ත වී තිබේ.
දිල්කි නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක වන අතර මෑතකදී සිය සැමියා තමන් හදන පොල් සම්බෝලයට බෙහෙවින් ප්‍රිය කරන බව ඇය පැවසුවාය.
ලක්මාල් සිංහාරගේ ඡායාරූප ශිල්පියා වන මෙම මංගලෝත්සවයේ ඡායාරූප ඔහු විසින් මෙම ඡායාරූප පළ කරනු ලැබ ඇත.

Back to top
Go to bottom

Popular News