lan englan tam

පුවත්

ශ්‍යාම් ප්‍රනාන්දුගේ පියාණන් සමුගනී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චරිතාංග රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුගේ පියාණන් විල්ෆ්‍රඩ් චාල්ස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කළ ඔහු මිය යන විට 84 වන වියේ පසු විය.
ශ්‍යාම් ප්‍රනාන්දුගේ පියාණන්ගේ වියෝව පිළිබඳාව 'මිරර් ආට්ස්' ශෝකය පළ කර සිටිමු!

Back to top
Go to bottom

Popular News