lan englan tam

පුවත්

මට ගහන්නේ අයියට ගහන දේශපාලන ගලෙන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ධනංජය සිරිවර්ධන ප්‍රකට රංගන ශිල්පියා, නිවේදකයා සහ කලා පවුලක ජනප්‍රියම සාමාජිකයා රසික ප්‍රජාව අතර බෙහෙවින් ආදරයට හිමිකම් කියන අයෙකි.

මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය සමග එක් වන්නේ ඔහුය.
සිය ජීවිතයේ මතක ගණනාවක් දිග හරින ධනංජය තමන් තුළ අතීතයේ සිටි රංගන ශිල්පියා සහ වර්තමාන ශිල්පියා අතර වෙනස හොඳින් හඳුනාගෙන ජීවත් වන බව එහිදී පෙන්නුම් කරයි.
තමන් සිය සහෝදරයා සමගද දේශපාලන කාරණාවලදී විරසක වුවත් දේශපාලන ධාරාව වෙනස් විය යුතු බව විශ්වාස කරන බව ධනංජය එහිදී පවසයි.

Back to top
Go to bottom

Popular News