lan englan tam

පුවත්

සේනක 200ක්වත් නැතිව අවසන් ගමන් යයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සේනක බටගොඩ අති මහත් ජනාදරයට පත් ගායන ශිල්පියාගේ අවමංගල්‍යය පසුගියදා බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

ඔහු වෙනුවෙන් සිටින රසික ප්‍රජාව සහ හිතවතුන් අතිමහත් සංඛ්‍යාවක් බව කීවද ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගි වී සිටියේ අවම පිරිසක් බව 'නිව්ස්ෆස්ට්' වාර්තා කර තිබිණි. එහිදී 'සේනක බටගොඩගේ යාළුවෝ කෝ' යන්න ඇසුණු බව එම රූපාවාහිනිය වාර්තා කර ඇත.
ගායන ශිල්පී සංගීත් විජේසූරිය, සංගීතඥ නවරත්න ගමගේ, චිත්‍රපට අධ්‍යක්ෂ සිසිල් ගුණසේකර එම අවස්ථාවට සහභාගි වී සිටි අතර අවමංගල්‍යයට සහභාගි වූ සිසිල් ගුණසේකර පැවසුවේ සංඛ්‍යාත්මකව ගණන් කළහොත් 200කටත් අඩු පිරිසක් සේනකගේ අවසන් කටයුතුවලට සහභාගි වී ඇති බවය.

Back to top
Go to bottom

Popular News