lan englan tam

පුවත්

දින 50දිත් ප්‍රේක්ෂකයින් අඩු නැති 'මන්දාරා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රියන්ත කොළඹගේ සිනමා නිර්මාණය 'මන්දාරා' මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන චිත්‍රපටයකි.

චිත්‍රපටයේ 50 වන දින සපුරන ඊයේ (15) දිනයේදීත් අඩුවක් නොමැතිව දස දහස් ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් 'මන්දාරා' නැරඹීමට සහභාගි වී තිබේ.

Back to top
Go to bottom

Popular News