lan englan tam

පුවත්

ප්‍රියා සූරියසේන 'රැව් දුන් ගී'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජාතික රූපවාහිනියේ පසුගිය 'රැව් දුන් ගී' වැඩසටහනේ තේමා කළ කලාකරුවා වූයේ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනයි.

රසිකයින්ගේ හදවත නොනවත්වා රැව් දෙන ගී ගායනා කළ ඔහුගේ අමතක නොවන ගී පෙළ මෙවර එම වැඩසටහනේදී ගායනා කෙරිණි.

Back to top
Go to bottom

Popular News