lan englan tam

අතන මෙතන

‘ක්ලැරන්ස්’ – පමා වූ කියැවීමක්” සංවාදය හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත දායකත්වය පිළිබද සංවාදයක් අප්‍රේල් මස 21 වැනි සිකුරාදා දින ප.ව. 3.30 ට මරදාන සමාජීය හා සාමික කේන්දුයේදී  (CSR) පැවැත්වීමට නියමිතය. 

මෙම අවස්ථාවට දේශකයන් ලෙස සංගීතවේදී නදීක ගුරුගේ, කථිකාචාර්ය සමන් කාරියකරවන, පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගි වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශයය ලෙස ‘වෙනසකට තාරුණ්‍යක්‘ (youth for chenge) සංවිධානය, අප රට තුළ ඉදිරිගාමී කලා සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ලාංකික සංගීත ක්ෂේත‍්‍රය පිළිබදවත් ඊට දායකවුවන් පිළිබදවත් සිදුකරන සංවාද මාලාවක එක් පියවරක් ලෙස මෙම සංවාදය සංවිධානය කෙරේ.

kemadasa

shungara

Back to top
Go to bottom