lan englan tam

පුවත්

'අභිසාරී' 24 දා සිට රිදී තිරයට: සමගාමී ඡායාරූප ප්‍රදර්ශනය 20-21 කොළඹදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමා රසිකයින්ට නවමු අත්දැකීමක් ගෙන එන 'අභිසාරී' චිත්‍රපටය එළඹෙන 24 වැනිදා සිට තිරගත වීමට නියමිතව ඇත.

මෙම සිනමාපටය තිරගත වීමට සමගාමීව සංවිධානය කරන ලද විශේෂ 'අභිසාරී' ඡායාරූප ප්‍රදර්ශනයක් 20 සහ 21 යන දෙදින තුළ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වේ.

චිත්‍රපටය නැරඹීමට පෙර එහි අපූර්වත්වය දැකබලා ගැනීමට සිනමාලෝලීන්ට මෙන්ම කලාකාමී සැමට මෙම ඡායාරූප ප්‍රදර්ශනය වෙත පැමිණෙන ලෙස සංවිධායකයෝ ආරාධනා කරති.

 

ABISARI WI

kemadasa

shungara

Back to top
Go to bottom