lan englan tam

අතන මෙතන

ජීවිතයේ ඔබ විඳිය යුතුම භාවනාවක් "ළඳුනේ" 21 දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජීවිතයේ ඔබ විඳිය යුතුම භාවනාවක් බඳු සංගීතමය අත්දැකීමක් තිළිණ කරන,

විශාරද අමරසිරි පීරිස්, සුනීර සුමංග සමඟින් උමාරියා සිංහවංශ ගීතවත් වන “ළඳුනේ Live in concert”

2026 මාර්තු 21 සෙනසුරාදා, සවස 7.00 සිට, කොළඹ 07, රාජකීය විද්‍යාලයීය MAS ARENA ශ්‍රවණගාරයේදී පැවැත්වෙනවා.

එදින සංගීතය විශාරද මනෝජ් පීරිස් විසින් වන අතර, සහෘද ආමන්ත්‍රණයෙන් කැලුම් ශ්‍රීමාල් එක් වනු ඇති.

මතක ඇතුව මතක අරන් යන්න ඔබත් එන්න.

 

ප්‍රවේශපත්‍ර සීමිතයි.

ප්‍රවේශපත්‍ර වෙන්කිරීමට,

0777 203 169 Nadun

072 8124 821 Taniya

ඔන්ලයින් ප්‍රවේශපත්‍ර - https://oneticket.lk/2EP11192A5A3F95130F85

සරසවි පොත්හල -

Nugegoda | Maharagama | Kottawa | Piliyandala | Battaramulla | Kiribathgoda | Negombo

 

622872993 122128921569185027 1553321784203379328 n 1

kemadasa

shungara

Back to top
Go to bottom