කොළඹ කමත වේදිකා නාට්‍ය උළෙලට සමගාමීව පැවැත්වෙන, නූතන නාට්‍ය කලාවේ සොඳුරු ආඥාදායකයා සුගතපාල ද සිල්වා ප්‍රත්‍යාවලෝකන වැඩ සටහන් මාලාව,
2026 මාර්තු 27 සිට 29 දක්වා BMICH, කොළඹ කමත පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.
දේශන, වැඩමුළු, ප්‍රදර්ශන, නාට්‍ය ඇතුළු විවිධාංග රැසක් මීට ඇතුළත් වෙනවා.
(ඇතුළුවීම නොමිලේ.)
මතු දැක්වෙන්නේ වැඩසටහන් පෙළගැස්ම හා වේලාවන් පිළිබඳ විස්තරයි.











