චුලානන්ද සමරනායක විසින් රචිත දැහැමි ද මෙ දිවයින සහ Glimpses of a shattered island නම් කාව්‍ය ග්රන්ථ දෙක එළැඹෙන ජූලි 20 වැනිදා දොරට වැඩීමට නියමිතය.
කොළඹ 7 රීඩ්මාවතේ පිහිටි ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සවස 3 ට එළිදැක්වීම ආරම්භ වනු ඇත.
දෙසුම ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි විසිනි.
“කියමි නැවතත්,
ඔබ නෑවිදින් කොහොමද
ඔබ සිටිනවා නම් අගෙයි ඒ සැඳෑවට”