අජිත් සංජිව විසින් රචනා කරනු ලැබූ “ඇද අකුරු” නවකතාව එළැඹෙන 26 වැනිදා සවස 3.30ට ජනගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
ග්‍රන්ථය එලි දැක්වෙන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී ය.
සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, නීතිඥ කුෂාන්ගිකා නවරත්න සහ ජේෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න එහිදී විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.